%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 10 December 2019 - 7:32
අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී කරන්න - බස් සංගම්වලින් ඉල්ලීමක්
11,148

Views
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට රජය ගත් තීරණයට සිය සංගමය කිසිදු විරෝධත්වයක් නොදක්වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විෙජ්රත්න කියා සිටියේ අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවට සුඛෝපභෝගී බස් රථ යෙදවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

මගීන්ගෙන් වැඩි මුදලක් අය කරන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ඉදිරියේදී අහෝසි කිරීම සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිඛෙනවා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
Hiru News Programme Segments
694 Views
75,826 Views
25,616 Views
35,796 Views
193 Views
120,640 Views
Top