%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 10 December 2019 - 8:11
රුසියාව ධ්‍රැව කලාපය හරහා ගුවන් ආරක්ෂක පථයක් ස්ථාපිත කරයි
744

Views
රුසියාව සිය ධ්‍රැව කලාපය හරහා ගුවන් ආරක්ෂක පථයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිඛෙනවා.

එරට නාවික හමුදාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ සිය උතුරු ආක්ටික් ප්‍රදේශයේ එස් 400 මිසයිලවලින් සන්නද්ධ කරමින් එම ගුවන් ආරක්ෂක පථය ස්ථාපිත කරන බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියාව සිය ආක්ටික් මුහුදු ප්‍රදේශයේ නොවායා සෙම්ල්යා ප්‍රදේශය ආශ්‍රිතව එස් 400 ගුවන් ආරක්ෂක පථයක් ස්ථාපිත කරනු ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
Hiru News Programme Segments
694 Views
75,826 Views
25,616 Views
35,796 Views
193 Views
120,640 Views
Top