%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%93.+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
Tuesday, 10 December 2019 - 8:19
එල්.එන්.ජී. බලාගාරය ස්ථාපිත කිරීමට ජපන් රජයේ සහය
902

Views
ස්වභාවික ද්‍රව වායු හෙවත් එල්.එන්.ජී. බලාගාරය ස්ථාපිත කිරීම සඳහා ජපාන රජයේ පූර්ණ සහයෝගය පළ කර තිඛෙනවා.

මෙරට ජපාන තානාපති අකීරා සුගියාමා සහ මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර අතර හමුවක් ඊයේ (09) සිදුව ඇති අතර, එම අවස්ථාවේදියි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

කෙරවලපිටිය පළමු ස්වභාවික ද්‍රව වායු හෙවත් එල්.එන්.ජී. බලාගාරය ස්ථාපිත කිරීම ප්‍රමාද වූ අතර, 2022 වර්ෂය වන විට එහි වැඩ අවසන් කළ යුතු වුවත් එම සියළු කටයුතු මේ වන විට ප්‍රමාද වී ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර එහිදී සඳහන් කළේ.

කෙසේ වෙතත්, කඩිනමින් එහි කටයුතු ආරම්භ කරන බව ද ඔහු ජපන් තානාපතිවරයා වෙත ප්‍රකාශ කළා.

 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
75,481 Views
25,537 Views
35,645 Views
14 Views
120,441 Views
Top