%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Tuesday, 10 December 2019 - 10:08
මන්නාරමේදී බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට
386

Views
මන්නාරම - පේසාලෙයි මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයාගෙන තිඛෙනවා.

එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නාවික හමුදාව ඊයේ (09) සිදුකළ මුර සංචාරයකදී මෙම බිඩි කොළ තොගය සොයාගෙන ඇති අතර ඒවා පාර්සල් 29ක අසුරා තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහි බීඩිකොළ කිලෝග්‍රෑම් 1448ක් තිබී ඇති අතර මේ වසරේ පසුගිය කාලසීමාව තුළ සිදුකළ මෙහෙයුම් වලදී බීඩි කොළ ටොන් 60කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
75,481 Views
25,537 Views
35,645 Views
14 Views
120,441 Views
Top