%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+38+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
Tuesday, 10 December 2019 - 10:38
චිලී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් 38 දෙනෙකු සමඟ අතුරුදන්
1,400

Views

චිලී හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහනය ගුවන් යානයක් 38 දෙනෙකු සමඟ  අතුරුදන්ව තිඛෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සහ සෙබළුවන් 21 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

චිලීහි සිට ඇන්ටාටිකාව බලා ගමන් කරමින් සිටියදී මෙම යානය අතුරුදන්ව ඇත්තේ ඊයේ දිනයේයි.

අතුරුදන් වූ ගුවන් යානය සොයා චිලී රාජ්‍යය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
7 Views
74,918 Views
25,424 Views
35,425 Views
384 Views
120,140 Views
Top