මානව සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව 71 වන ස්ථානයට

Tuesday, 10 December 2019 - 13:04

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+71+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
2019 මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් 189ක් අතරින් ශ්‍රී  ලංකාව 71 වන ස්ථානයට පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඊයේ නිකුත් කළ මානව සංවර්ධන වාර්තාවෙනුයි මේ  බව අනාවරණය කර ඇත්තේ.

එහි පසුගිය වසරේ  වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුවූයේ 76 වන ස්ථානයේයි.

මෙම වසරේ නිකුත් කළ වාර්තාවට අනුව මානව සංවර්ධන දර්ශකයේ පළමු ස්ථානයේ නොර්වේ රාජ්‍යයත්, දෙවන ස්ථානයේ ස්විස්ටර්ලන්තයත්, තුන්වන ස්ථානයේ අයර්ලන්තයත් පසු වනවා.  

චීනය සහ හොංකොං එහි පස් වන ස්ථානයේ පසුවන අතර ඇමෙරිකාව පසුවන්නේ 15 වන ස්ථානයේයි.

ඉන්දියාව එහි  129වන ස්ථානයේ පසුවන අතර එම වාර්තාවේ අවසාන තැනට පැමිණි ඇත්තේ නයිජර් රාජ්‍යයි.

මේ අතර ජගත් මානව හිමිකම් දිනය අදට යෙදී තිඛෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ වචන සිත් රිදවයි - වෛරී ප්‍රකාශ පිළිබද තාරුණ්‍යයේ මතය යන්නයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories