%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Tuesday, 10 December 2019 - 14:10
නවසීලන්තයේ ගිනි කඳු පිපිරීමෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට
406

Views
නවසීලන්තයේ - වකාරි හෙවත් සුදු දිවයින් ගිනි කන්ද පිපිරීමෙන්, පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිඛෙනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කර ඇත්තේ මෙම ගිනි කන්ද පිපිරිමෙන් පසු සංචාරක දූපතක් වන මෙහි කිසිදු පුද්ගලයෙකු නොමැති බවයි.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් සිදුකරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

ගිනි කඳු පිපිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන් වී ඇති අතර,ගිනි කන්ද සක්‍රිය වූයේ පෙරේදා දිනයේදීයි.
   
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
Hiru News Programme Segments
694 Views
75,826 Views
25,616 Views
35,796 Views
193 Views
120,640 Views
Top