%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+98+%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+99+%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 10 December 2019 - 17:41
නාඩු 98 කටත්, සම්බා 99 ටත් අලෙවි කිරීමට සහල් මෝල් හිමියන් එකඟ වෙයි
9,280

Views
අද සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක සහ සම්බා රුපියල් 99 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට මහ පරිමාණ සහල් මෝල් හිමියන් එකඟවී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
Hiru News Programme Segments
694 Views
75,826 Views
25,616 Views
35,796 Views
193 Views
120,640 Views
Top