බ්‍රිතාන්‍යය මහ මැතිවරණය අදයි

Thursday, 12 December 2019 - 7:37

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද පැවැත්වෙනවා.

ආසන 650 ක් සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර, ඒ සඳහා තරග වදින ප්‍රධාන පක්ෂ දෙක වන්නේ කන්සර්වේටිව් පක්ෂය සහ කම්කරු පක්ෂයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories