කොකේන් ටොන් 02ක් ප්‍රවාහනය කරමින් තිබූ සබ්මැරීනයක් පේරු ආරක්ෂක අංශ භාරයට

Thursday, 12 December 2019 - 21:40

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+02%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පේරු රාජ්‍ය යේ සිට මෙක්සිකෝවට ජාවාරම්කරුවන් විසින් තනාගන්නා ලද සබ්මැරීනයක ප්‍රවාහනය කරමින් තිබූ කොකේන් ටොන් 02 ක් සිය භාරයට ගැනීමට පේරු ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

ඒ එරට දේශසීමාවට සමීප නගරයක් වන ටිලාරා නගරය අසල මුහුදු කලාපයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories