සාෆි නඩුව ගැන රතන හිමියන්ගේ අදහස

Saturday, 14 December 2019 - 12:30

%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට සම්බන්ධ නඩුව දැන් ස්වාධීනව හා අපක්ෂපාතීව සිදුවෙමින් පවතින බව පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම නඩුව එක් ජාතියක් සංහාරයට පත් කිරීමේ ප්‍රයත්නයක් සම්බන්ධයෙන් සිදුකළ හෙළිදරව්වක් බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහිදී ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories