පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි

Saturday, 14 December 2019 - 14:21

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සිහින් වැසිවාර ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක පුද්ගලයින් එක්ලක්ෂ 61,420 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories