%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Saturday, 14 December 2019 - 15:55
සිමෙන්ති මිල අඩුවේ
14,412

Views
වැට් ඇතුළු බදු අඩුවීම මත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.

එම මිල අඩු කිරීම ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව, මෙරට නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක දැනට පවතින රුපියල් 1095 ක මිල, රුපියල් 995 දක්වා අඩු කෙරෙනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
7 Views
74,918 Views
25,424 Views
35,425 Views
384 Views
120,140 Views
Top