%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
Wednesday, 08 January 2020 - 13:57
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට කෙටුම්පතක්
2,105

Views
1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එසේම, ඊට සමගාමීව විවාහ ආඥා පනත සංශෝධනය කිරිම සඳහා වූ පනත් කෙටුම්පතක් ද උන්වහන්සේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

එමඟින් 1907 අංක 19 දරණ විවාහ සාමාන්‍ය ආඥා පනතේ නාමය වෙනස් වන අතර, ප්‍රධාන ප්‍රඥප්තියේ පූර්විකාවේ සඳහන් මුස්ලිම්වරුන්ගේ විවාහ හැරුණු කළ, යන වචන ඉවත් කිරීම සිදුවනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
128 Views
75,033 Views
25,442 Views
35,467 Views
402 Views
120,200 Views
Top