මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට කෙටුම්පතක්

Wednesday, 08 January 2020 - 13:57

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එසේම, ඊට සමගාමීව විවාහ ආඥා පනත සංශෝධනය කිරිම සඳහා වූ පනත් කෙටුම්පතක් ද උන්වහන්සේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

එමඟින් 1907 අංක 19 දරණ විවාහ සාමාන්‍ය ආඥා පනතේ නාමය වෙනස් වන අතර, ප්‍රධාන ප්‍රඥප්තියේ පූර්විකාවේ සඳහන් මුස්ලිම්වරුන්ගේ විවාහ හැරුණු කළ, යන වචන ඉවත් කිරීම සිදුවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories