ඉන්දියාවේ මැදිහත්වීම පිළිගන්නා බව ඉරානය කියයි

Wednesday, 08 January 2020 - 14:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව සමඟ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට ඉන්දියාව, මැදිහත්වන්නේ නම් එය පිළිගන්නා බව ඉරානය පවසනවා.

ඉන්දියාවේ ඉරාන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඉරාන හමුදාපති ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමෙන් පසු ඉරාකයේ පිහිටි ඇමරිකානු යුද කඳවුරු වෙත ඉරානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය යුද්ධය සඳහා කටයුතු නොකරන අතර, සාමය වෙනුවෙන් ඉන්දියාව යෝජනා කරන ඕනෑම පියවරකට එකඟවන බවද ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories