ලැව්ගිනිවලින් කැන්ගරු දිවයිනේ තුනෙන් එකක් විනාශ වෙයි

Wednesday, 08 January 2020 - 19:44

%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් එරට කැන්ගරු දිවයිනේ තුනෙන් එකක් විනාශයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින වන සතුන් සහ මල් එම දිවයින ව්‍යාප්තව පැවති බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි ඇති කිරීමට කටයුතු කළ පුද්ගලයින් 24 දෙනෙකුට චෝදනා ගොනුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories