ඊශ්‍රායලයට දරුණු ජල ගැලීම් තත්ත්වයක්

Saturday, 11 January 2020 - 14:09

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඊශ්‍රායලයේ උතුරුදිග ප්‍රදේශයට දරුණු ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ මෙම ජල ගැලීම් තත්ත්වය හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඊශ්‍රායලයේ ටෙලවිව් අගනුවරට ද ජල ගැලීම්වලින් හානි සිදුව තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ අදාළ ප්‍රදේශවල රාජ්‍ය ආයතන සහ පාසල් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories