ජපාන කෝටිපතියෙකු සඳට යන්න සහකාරියක සොයයි

Monday, 13 January 2020 - 14:59

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B3%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ස්පේස් එක්ස් අභ්‍යවකාශ සංචාරක වැඩසටහන යටතේ සඳ ගමනකට ප්‍රවේශපත්‍රයක් වෙන් කරගෙන සිටි ජපාන ප්‍රකෝටිපති යසාකු මේසාවා සිය සංචාරයට එක් කර ගැනීම සඳහා සහකාරියක් සෙවීම ආරම්භ කර තිබෙනවා.

44 හැවිරිදි විලාසිතා ව්‍යාපාර අධිරාජ්‍යයක් හිමි යසාකු මේ සඳහා සිය ට්විටර් වෙබ් අඩවියේ දැන්වීමක් පළ කර ඇත්තේ සඳ මතට යන ප්‍රථම කාන්තාව වීමට කැමති අයෙක් සිටිත්දැයි විමසමින්.

2023 වසරේ මෙම සංචාරය යෙදී ඇති අතර, එය 1972 වසරෙන් පසු සඳමතට මිනිසුන් ගමන් කරන ප්‍රථම අවස්ථාව වීම ද විශේෂත්වයක්.

ඒ සඳහා යසාකුගේ සහකාරිය වීම සඳහා අයදුම්පත් භාර ගැනීම ජනවාරි 17 වනදායි අවසන් වන අතර, ඔහු තෝරා ගන්නා තැනැත්තිය මාර්තු මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories