%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
Tuesday, 14 January 2020 - 15:16
හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්
4,459

Views
හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

කොටදෙණියාවේ පදිංචි මෙම පුද්ගලයා 2010 වසරේ නොවැම්බර් මස 10 වනදා කිරුළපනදී හෙරොයින් ග්‍රෑම් 2 යි දශම 8 යි 7 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු අනුව විත්තිකරු අධි චෝදනා දෙකටම වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරයා එම චෝදනා දෙකට වෙන් වෙන් වශයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
128 Views
75,033 Views
25,442 Views
35,467 Views
402 Views
120,200 Views
Top