%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+67+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 January 2020 - 16:00
කාශ්මීරයේ හිම කඳු කඩාවැටීම්වලින් පුද්ගලයින් 67 දෙනෙකු මියයයි
1,856

Views
ගෙවුණු පැය 24 ක කාලය තුළ කාශ්මීරයේ හිම කඳු කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් තිබෙනවා.  

පාකිස්ථානයෙන් පාලනය වන කාශ්මීර ප්‍රදේශයේ පුද්ගලයින් 57 ක් සහ ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීර උතුරු ප්‍රදේශයේ දස දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දැඩි වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර, පාකිස්ථානයේ නීලම්වැලි ප්‍රදේශයට මේ වනවිටත් අධික වර්ෂාවක් පවතිනවා.

එමෙන්ම බටහිර පාකිස්ථානයේ දැඩි හිම පතනය හේතුවෙන් නිරිතදිග බලූකිස්ථානයේ පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සම්බන්ධ වන මහාමාර්ගද දැඩි හිමපතනය හේතුවෙන් අවහිර වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
128 Views
75,033 Views
25,442 Views
35,467 Views
402 Views
120,200 Views
Top