%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93
Tuesday, 14 January 2020 - 20:55
ගුවනේදී ජීවිතක්ෂයට පත්වූ විදේශිකයන්ගේ මරණ පරීක්ෂණ මෙරටදී සිදුකිරීම අනාරක්ෂිතයි - අධිකරණ වෛද්‍ය නිලධාරී
3,916

Views
ඉන්දුනීසියානු ලයන් ඒයාර් ගුවන් යානයේදී පසුගියදා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ මෙරටදී සිදුකිරීම අනාරක්ෂිත බව මීගමුව රෝහල් බලධාරීන් පවසනවා.

ඔවුන් නිර්දේශ කරන්නේ දැඩි අසාද්මිකතාවක් හේතුවෙන් මියගොස් ඇති එම පුද්ගලයන්ගේ මෘත දේහ මුද්‍රා තබා යළි එරටට පිටත් කර හැරීමට
කටයුතු කළයුතු බවයි.

පසුගිය සෙනසුරාදා මගීන් 285 දෙනෙකු රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා බලා පියාසර කරමින් තිබූ ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් එය කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බස්වනු ලැබුවා.

කෙසේ වෙතත් ගුවන්තොටුපල වෛද්‍යවරුන් සදහන් කළේ ඉන්දුනීසියානු ජාතික 77 හැවිරිදි කාන්තාව සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයා රැගෙන එන විටත් මියගොස් සිටි බවයි.

පසුව ඔවුන්ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සදහා රැගෙන ආවේ මීගමුව දිස්ත්‍රික් රෝහල වෙතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
128 Views
75,033 Views
25,442 Views
35,467 Views
402 Views
120,200 Views
Top