පසුගිය වසර 10,ලොව උණුසුම්ම දශකය වෙයි

Thursday, 16 January 2020 - 13:06

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%2C%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%81%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගතවූ වසර 10, ලොව උණුසුම්ම දශකය ලෙස ගෝලීය නියෝජිත ආයතන 3 ක් නම් කර තිබෙනවා.

නාසා, නෝවා සහ මහ බ්‍රිතාන්‍යයේ කාලගුණ දෙපාර්තමේන්තුව මෙම නම් කිරීම සිදුකර ඇති අතර, 1850 වර්ෂයෙන් පසු වැඩිම උෂ්ණත්වයක් වාර්තාවූයේ 2019 වසරේදී බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.

පසුගිය වසරේදී යුරෝපයේ උෂ්ණත්වයද කැපී පෙනෙන අන්දමින් ඉහළ යාම විශේෂත්වයක්.

ප්‍රංශයේ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 46 පසුගිය වසරේදී වාර්තාවූ අතර, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ එක්සත් රාජධානියේ වාර්තාගත උෂ්ණත්වයක් සටහන්වී තිබෙනවා.

එසේම පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ ගිම්හාන ඍතුවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යාමද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories