පාකිස්තානයට ඉන්දියාවෙන් ආරාධනයක්

Friday, 17 January 2020 - 8:11

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉන්දීය රජය ආරාධනයක් සිදුකර තිබෙනවා.

ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගි වීම සඳහායි.

මේ වසර අගදී එම සමුළුව පැවැත්වෙන අතර එහි සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි.

මෙම සහයෝගීතා සංවිධානය 2001 වසරේදී ආරම්භ කරනු ලැබුවේ රුසියාව, චීනය, කිරිකිස්ථානය, කසකස්ථානය, ටජිකිස්ථානය සහ උස්බෙකිස්තානය යන රාජ්‍යයන්ගේ ප්‍රධානත්වයෙන්.

2017 වසරේ මෙම සංවිධානයට ඉන්දියාව සහ පාකිස්තානය ද ඇතුළත් කර ගත් අතර එමගින් සාමාජිකත්වය දරණ කලාපීය රටවල්වල ආර්ථික හා ආරක්ෂාව සම්බන්ධයෙන් අවදාන යොමු කෙරෙන ඇති.


සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More