ඉරාන රොකට් ප්‍රහාරයෙන් සිදුවූ හානි ගැන ඇමරිකාවෙන් පැහැදිලි කිරීමක්

Friday, 17 January 2020 - 13:15

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා සහ සභාග හමුදා භටයින් රැදී සිටි කඳවුරකට ඉරානය එල්ල කළ රොකට් ප්‍රහාරවලින් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලැබූ බව ඇමරිකාව පවසනවා.

පසුගිය 8 වන දා ඉරානය ඇමරිකානු හමුදා කදවුරුවලට මෙම රොකට් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ එරට ඉහළ පෙළේ හමුදා නායකයෙකු වූ ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ ට්‍රම්ප්ගේ නියෝගයක් මත ඝාතනය කිරීමට ප්‍රතිචාර දක්වමින්.

කෙසේ වෙතත්, මෙම රොකට් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එම හමුදා කඳවුරුවල 1500ක පිරිසක් සිට ඇති අතර, ඉන් කිසිදු හානියක් සිදුනොවූ බව ඇමරිකාව පළමු වරට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් ඉරාන සෙබළුන් 80 දෙනෙකු මිය ගිය බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකාව සෙබළුන් 11 දෙනෙකු එහිදී  තුවාල ලැබූ බව සඳහන් කරනවා.



සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More