ෆේස්බුක්, වට්ස් ඇප් වෙළඳ දැන්වීම් නතර කරයි

Friday, 17 January 2020 - 13:52

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වට්ස් ඇප් දැන්වීම් සේවා ඒකාබද්ධ කිරීමේ කටයුතු වර්ධනය සඳහා යොදා ගත් කණ්ඩායමක් ද මෑත මාස කිහිපය තුළ ෆේස්බුක් සමාගම විසුරුවා හැර ඇති බවයි.

වට්ස් ඇප් සම නිර්මාතෘවරුන් වන බ්‍රයන් ඇක්ටන් සහ ජෑන් කොයුම්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමඟ ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය ඊට හේතු වී ඇති බව සඳහන්.


සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More