ලැව් ගිනි නිසා ඕස්ට්‍රේලියාවට ඩොලර් බිලියන ගණනක පාඩුවක්

Friday, 17 January 2020 - 16:31

%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක පැතිර යන ලැව් ගිනි හේතුවෙන් එරටට පැමිණෙන විදේශිකයන් සිය සංචාර අවලංගු කිරීම නිසා  ඕස්ට්‍රේලියාවට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුව තිබෙනවා.

ලැව් ගිනි ආරම්භ වූ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 10 ත් 20 ත් අතර අගයකින් පහත වැටී ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

එය  ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් වනු ඇති බවත්, වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඉන් සිදුව ඇති අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් බවත්  ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර තිබෙනවා.







සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More