%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%80%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+50%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
Friday, 17 January 2020 - 17:05
ඉන්දියාවේ ගවපොර තරඟයකදී පුද්ගලයෙකු මියගොස් 50ක් තුවාල ලබයි
1,833

Views
ඉන්දියාවේ මදුරෙයි හා තිරුචි ප්‍රදේශවල පැවති ජල්ලිකට්ටු හෙවත් ගවපොර තරඟ අතරතුර සිදුවූ අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය පුද්ගලයා ගව හිමිකරුවෙකු වන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

සංස්කෘතිකාංගයක් ලෙස ඉන්දියාව තුළ ප්‍රචලිත ජල්ලිකට්ටු මේ වනවිට එරට අධිකරණය තහනම් කර ඇති අතර, එවන් තත්ත්වයක් තුලයි මෙම තරඟ පවත්වා ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
616 Views
78,899 Views
26,268 Views
37,197 Views
12 Views
122,535 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company