ඉන්දියාවේ ගවපොර තරඟයකදී පුද්ගලයෙකු මියගොස් 50ක් තුවාල ලබයි

Friday, 17 January 2020 - 17:05

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%80%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+50%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ මදුරෙයි හා තිරුචි ප්‍රදේශවල පැවති ජල්ලිකට්ටු හෙවත් ගවපොර තරඟ අතරතුර සිදුවූ අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය පුද්ගලයා ගව හිමිකරුවෙකු වන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

සංස්කෘතිකාංගයක් ලෙස ඉන්දියාව තුළ ප්‍රචලිත ජල්ලිකට්ටු මේ වනවිට එරට අධිකරණය තහනම් කර ඇති අතර, එවන් තත්ත්වයක් තුලයි මෙම තරඟ පවත්වා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories