ලොව කිසිදු ගුවන් හමුදාවකට නොමැති ආකාරයේ අත්දැකීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුයි - අගමැති

Friday, 17 January 2020 - 19:07

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරිම සම්බන්ධයෙන් ලොව කිසිදු ගුවන් හමුදාවකට නොමැති ආකාරයේ අත්දැකීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගුවන් හමුදා නිලධාරින් අධිකාරිත්වයට පත් කිරීම සහ පියාසර කැඩෙට් නිලධාරි පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන්ට පියාසර ලාංජන පැළඳවීම වෙනුවෙන් ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේදී  අද පැවති උත්සවයකදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories