%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Saturday, 18 January 2020 - 14:59
කැනඩාව - යුක්රේන ගුවන් යානයේ කළු පෙට්ටිය ඉල්ලයි
273

Views
පුද්ගලයන් 176 දෙනෙකු සමග ටෙහෙරාන් නුවර ආසන්නයේදී මිසයිල ප්‍රහාරයකින් විනාශයට පත් ගුවන් යානයේ කළු පෙට්ටිය ප්‍රංශය වෙත භාර දෙන ලෙස කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉරානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ අදාළ කළු පෙට්ටිය කඩිනම් පරීක්ෂාවකට ලක් කිරීම සඳහා ඉරානය සතුව තාක්ෂණය නොමැති බවයි.

ප්‍රංශයේදී අදාළ විශ්ලේෂණයන් සිදුකොට, සිදුවූ දෑ තහවුරු කළ හැකි වනු ඇති බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
616 Views
78,899 Views
26,268 Views
37,197 Views
12 Views
122,535 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company