හැරී සහ මේගන් රාජකීය නම්බුනාම අත්හරී

Sunday, 19 January 2020 - 8:25

%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ ඇමරිකානු බිරිඳ මේගන් සිය රාජකීය නම්බුනාම අත්හැරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් තවදුරටත් රාජකීය සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් අරමුදල්වලට හිමිකම් කියන්නේ නැහැ.

හැරී - මේගන් යුවළට කැනඩාවේ වැඩි කළක් පෞද්ගලික ජීවිතයක් ගතකිරීම සඳහා ඉඩ සළසමින් මෙම එකඟතාවට පැමිණි බව බකිංහැම් මාළිගය නිවේදනය කළා.


සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More