කාන්තන්කුඩියේ කළ වැටලීමකදී පැය 06ක් ඇතුළත වරෙන්තුකරුවන් 05ක් අත්අඩංගුවට

Sunday, 19 January 2020 - 15:30

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+06%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+05%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මඩකලපුව - කාන්තන්කුඩි ප්‍රදේශයේ පොලීසිය කළ වැටලීමකදී පැය 06ක් ඇතුළත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 05 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඊයේ (18) මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories