යුක්රේන ගුවන් යානය බිම හෙලුවේ මිසයිල දෙකකින් බව ඉරානය කියයි

Tuesday, 21 January 2020 - 10:05

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පුද්ගලයින් 176 දෙනෙකු සමග පසුගිය ජනවාරි 8 වනදා ටෙහෙරානය ආසන්නයේදී යුක්රේන ගුවන් යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් ඉරානය ඊයේ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එය අත්වැරදීමකින් සිදුකළ මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවයි ඉරානය පිළිගත්තේ.

ඒ සදහා ගොඩබිම සිට එල්ල කරන කෙටි දුර මිසයිල දෙකක් යොදා ගෙන ඇති බව ඉරාන සිවිල් ගුවන් සේවා සංවිධානය ඊයේ ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories