ටිපර් රථ අනතුරකින් රියදුරු රෝහලේ

Wednesday, 22 January 2020 - 16:50

%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හබරණ - මින්නේරිය මාර්ගයේ ගමන් කළ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මින්නේරිය බටුඔය වාන් ඇළට පෙරලීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (22) උදෑසන සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ ටිපර් රථ රියදුරා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර පිලිබඳ මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories