කහටගහ පතලේ සේවකයින්ගේ උපවාසය අවසන්

Thursday, 23 January 2020 - 15:56

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
දෛනික වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 3 ක් අඛන්ඩව කහටගහ පතලෙහි සේවකයන් අඩි 1300ක් පොළොව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කළ උපවාසය අද අවසන් කෙරුණා.

ඒ කුරුණෑගල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories