%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Thursday, 23 January 2020 - 17:00
වෛද්‍ය සිසුවිය ඝාතනය කළ සැමියා රක්ෂිත බන්ධනාගාරයට
7,040

Views
යාපනය වෛද්‍ය පීඨයේ සිසුවියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් ඇගේ සැමියා වන හමුදා සෙබලා පෙබරවාරි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද යාපනය මහේස්ත්‍රාත් එස්.පීටර් පෝල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මියගිය වෛද්‍ය සිසුවිය බේරුවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක් වන අතර, ඇයගේ සැමියා යාපනය - පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ අයෙක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
9 Views
78,477 Views
26,174 Views
37,019 Views
270 Views
122,253 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company