ජාත්‍යන්තර අධිකරණයෙන් මියන්මාරයට නියෝගයක්

Thursday, 23 January 2020 - 20:08

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජාත්‍යන්තර අධිකරණය අද මියන්මාරයට නියෝග කළා.

අප්‍රිකාවේ මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන ගැම්බියාව විසින් මියන්මාරයේ හමුදාවට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

2017 වසරේ හමුදා මර්දනයකදී රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් මියගිය අතර, හත් ලක්ෂයකට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගියා.

කෙසේ වෙතත්, මෙම ගැටලූව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මියන්මාර නායිකා අවුන්සාන් සුකී පසුගිය මාසයේ ජාත්‍යන්තර අධිකරණයේ පෙනී සිටි අතර, ඇයට සහය දැක්වීමට රට පුරා ජන රැළි ද සංවිධානය කර තිබුණා.


ලෝක සංවිධාන 100 කින් බලවත් රටවලට ඉල්ලීමක්
Tuesday, 07 April 2020 - 19:55

සංවර්ධනය වෙමින් පවතින රටවල් ලබා ගත් ණය නැවත අය කිරීම් වසරකට... Read More

අයිවරිකෝස්ට් ආරක්ෂක ඇමතිටත් කොරෝනා
Tuesday, 07 April 2020 - 16:48

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අයිවරිකෝස්ට් හි ආරක්ෂක අමාත්‍ය... Read More

ඇෆ්ගනිස්ථානයේ අයි.එස්. නායකයා අත්අඩංගුවට
Sunday, 05 April 2020 - 14:10

අයි.එස්. සංවිධානයේ ඇෆ්ගනිස්ථාන නායකයා ලෙස සැලකෙන අබ්දුල්ලා... Read More