චීනයේ කොරෝනා උග්‍රවෙයි

Friday, 24 January 2020 - 7:51

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයට ඇතුලූවීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.

චීනය නව අවුරුදු සැමරුමට සූදානම් වෙමින් සිටින අතර, බීජිං සහ හොංකොං හි පැවැත්වෙන ප්‍රධාන උත්සව කිහිපයක්ද මේ හේතුවෙන් අවලංගු කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම මාරාන්තික වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ හුබෙයි ප්‍රාන්තයේ වන අතර, මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් 830 කට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.


දිල්ලියේ ගැටුම්වලින් 35ක් මරුට
Thursday, 27 February 2020 - 20:10

නව පුරවැසි පනත මුල් කර ගනිමින් ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා... Read More

ඇමරිකාවේ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට
Thursday, 27 February 2020 - 13:04

ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වෝකි ප්‍රදේශයේ මත්පැන්... Read More

දිල්ලියේ ගැටුම්වලින් 27 ක් මරුට
Thursday, 27 February 2020 - 7:37

ඉන්දියාවේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හට ගත් ගැටුම්වලින්... Read More