ග්ලෝරියා සුළි කුණාටුවෙන් ස්පාඤ්ඤයේ 13 දෙනෙකු මියයයි

Friday, 24 January 2020 - 9:22

%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ග්ලෝරියා සුළි කුණාටුව හේතුවෙන් ස්පාඤ්ඤයේ පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ දින ගණනක සිට ස්පාඤ්ඤයට බලපා ඇති අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මෙම සුළි කුණාටු තත්ත්වය හටගෙන ඇති බවයි.

ස්පාඤ්ඤයේ ප්‍රාන්ත කිහිපයක් ගං වතුර සහ මුහුදු ජලය ගොඩගැලීම් හේතුවෙන් ආපදාවට ලක්ව ඇති අතර, පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස ස්පාඤ්ඤයට අධික වර්ෂාව සහිත කාලගුණයක් බලපා ඇති බව එරට ආපදා අංශ පවසනවා.


දිල්ලියේ ගැටුම්වලින් 35ක් මරුට
Thursday, 27 February 2020 - 20:10

නව පුරවැසි පනත මුල් කර ගනිමින් ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා... Read More

ඇමරිකාවේ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට
Thursday, 27 February 2020 - 13:04

ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වෝකි ප්‍රදේශයේ මත්පැන්... Read More

දිල්ලියේ ගැටුම්වලින් 27 ක් මරුට
Thursday, 27 February 2020 - 7:37

ඉන්දියාවේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හට ගත් ගැටුම්වලින්... Read More