කොරෝනා වෛරසය ලෝකයේ තවත් කොටසක් ආක්‍රමණයකට සැරසෙයි - මියගිය සංඛ්‍යාවත් නොසිතු ලෙස ඉහලට

Saturday, 25 January 2020 - 7:28

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොරෝනා වෛරසය යුරෝපයටත් පැතිරේ - මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළට

චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන නව කොරෝනා වෛරසය මේ වන විට යුරෝපයට ද ව්‍යාප්ත වී තිබෙනවා.

ඒ, ප්‍රංශයෙන් ද ආසාදිතයන් තුන් දෙනෙකු සොයා ගැනීමෙන් අනතුරුවයි.

අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් ද ආසාදිතයන් සොයාගෙන ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 1035ක්.

සාස් වෛරසයට සමාන නව කොරෝනා වෛරසය මගින් නියුමෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතර, එමගින් මරණයට ද පත්විය හැකියි.

දැනට නව වෛරසයේ මරණ 41ක්, වාර්තා වන්නේ චීනයෙන් පමණයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories