චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් විශේෂ පර්යන්තයකට - ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයටත් විශේෂ උපදෙසක්

Monday, 27 January 2020 - 11:57

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+-+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ පර්යන්තයකට රැගෙන යන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එම මගීන් එහිදී විශේෂ පරික්ෂාවකට ලක් කෙරෙන අතර ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories