බද්දේගමදී යතුරුපැදියක සුනඛයෙකු ගැටී කාන්තාවක් මරුට

Monday, 27 January 2020 - 13:52

%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බද්දේගම - දොඩන්දූව - ඇත්කඳුර මාර්ගයේ ගුරුසිංහගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක, සුනඛයෙකු ගැටී පෙරලී යාමෙන් එහි ගමන් ගත් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 57 හැවිරිදි දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

මියගිය කාන්තාව යතුරුපැදියේ පසුපස ගමන් කර ඇති අතර ඉදිරිපස ගමන් කළ පුද්ගලයා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories