ඇෆ්ගනිස්ථානයේ ගුවන් අනතුරක්

Monday, 27 January 2020 - 15:51

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
පුද්ගලයන් 83 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඝස්නි ප්‍රාන්තයේ දී හදිසියේ කඩා වැටී තිබෙනවා.

ඒරියානා ගුවන් සේවයට අයත් එම ගුවන් යානය එහිදී ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්ථානයේ හෙරාට් සිට කාබුල් අගනුවර දක්වා ගමන් ගනිමින් සිටින විට ගුවන් යානය මෙලෙස අනතුරට ලක්වූ බව සඳහන්.

එය කඩා වැටී ඇත්තේ තලෙයිබාන් පාලනය සහිත ප්‍රදේශයකටයි.

මේ නිසා ගුවන් යානයේ ගමන් ගත් පිරිසට අත්වූ ඉරණම පිළිබදව මෙතෙක් වාර්තා ලැබී නැහැ.


සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More