නයිජීරියාවේ වෛරස් උණකින් 29 දෙනෙකු ජීවිතක්ෂයට

Monday, 27 January 2020 - 17:01

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+29+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
එබෝලා වෛරසයට සමාන ලස්සා නැමති වෛරස් ප්‍රභේදය හේතුවෙන් රක්තපාත උණට ගොදුරු වූ නයිජීරියානුවන් 29 දෙනෙකු මේ මාසය තුළ ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.

නයිජීරියාවේ ප්‍රාන්ත 11කින් ආසාදිතයන් 195 දෙනෙකු සොයා ගත් බවයි එරට වසංගත රෝග පාලන ආයතනය සඳහන් කළේ.

මේ නිසා මෙම වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට නයිජීරියානු රජය විසින් පියවර රැසක් ගෙන තිබෙනවා. නව වෛරසය ලස්සා ලෙස නම් කර ඇත්තේ එය 1969 වසරේ මුල් වරට හඳුනා ගත් උතුරුදිග නයිජීරියානු නගරයේ නමින්.

මෙම වෛරස් උණ රෝගය 2016 වසරේ සියෙරා - ලියොන්, ලයිබීරියාව, ටෝගෝ සහ බෙනින් යන අප්‍රිකානු රාජ්‍යවලින් ද වාර්තා වුණා.


සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More