චීනයේ සිටින සිසුන් රජයේ වියදමින් ගෙන්වා ගන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

Monday, 27 January 2020 - 19:37

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අධ්‍යයන කටයුතු සදහා චීනයට ගොස් නැවත මෙරටට පැමිණිමට නොහැකිව සිටින සියලූ ශ්‍රී ලාංකික සිසුන් රජයේ වියදමින් යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කරනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් කියා සිටියේ මෙම වෛරස් තත්ත්වය පහව යන තෙක් චීන ජාතිකයින් ද මෙරටට පැමිණීම නතර කළ යුතු බවයි.



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories