අද උදෑසන 6 සිට ගුවන්තොටුපොළ පර්යන්තයට ඇතුළුවීම ගුවන් මගීන්ට පමණක් සීමා කරයි

Tuesday, 28 January 2020 - 6:19

%E0%B6%85%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+6+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8++%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අද උදෑසන 6 සිට කටුනායක ගුවන් තොටුපළට ගුවන් මගීන්ට හැර සෙසු පුද්ගලයින්ට ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම, සියළුම මගීන් විශේෂ පරීක්ෂාවකට ද ලක්  කිරීමටයි දැනට පියවර ගෙන ඇත්තේ.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත් කළ ජාතික ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යෘංශයේදී රැස්වුණා.

එහිදී වෛරසය පැතිරීම වැළැක්වීමට සහ ඉදිරි වැඩපිළිවෙලට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
   


ආමි සමන්තගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Friday, 21 February 2020 - 10:57

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ... Read More

වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Friday, 21 February 2020 - 9:30

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරීන්... Read More

මහා ශිව රාත්‍රි දිනය අදයි
Friday, 21 February 2020 - 8:36

මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා හින්දු බැතිමතුන්... Read More