චීන ජාතිකයින් සඳහා වීසා නිකුත් කිරීමේදී නව නිර්ණායකයක්

Tuesday, 28 January 2020 - 6:57

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ දිවයිනට පැමිණෙන සෑම ගුවන් මගියෙකුම පූර්ණ පරීක්ෂාවකට ලක් කරන අතර, චීන ජාතිකයින්ට වීසා ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් ද සිදුකර ඇති බවයි.

ඒ අනුව ඔවුන් චීනයේදී ශ්‍රී ලංකාවට වීසා ඉල්ලුම් කළ යුතු වනවා.

වීසා ඉල්ලුම් පත්‍රයේ ඔවුන් පැමිණෙන ප්‍රාන්තය සහ අදාළ කාරණා නිරීක්ෂණය කොට වීසා නිකුත් කිරීමටයි ඒ අනුව කටයුතු කෙරෙන්නේ. 



ආමි සමන්තගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Friday, 21 February 2020 - 10:57

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ... Read More

වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Friday, 21 February 2020 - 9:30

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරීන්... Read More

මහා ශිව රාත්‍රි දිනය අදයි
Friday, 21 February 2020 - 8:36

මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා හින්දු බැතිමතුන්... Read More