පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රියගේ නම ගැසට් කෙරේ

Tuesday, 28 January 2020 - 7:44

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය තෝරා පත් කර ඇති බවට සඳහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි සමන් රත්නප්‍රිය මෙලෙස පත් කර ඇත්තේ.


ආමි සමන්තගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Friday, 21 February 2020 - 10:57

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ... Read More

වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Friday, 21 February 2020 - 9:30

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරීන්... Read More

මහා ශිව රාත්‍රි දිනය අදයි
Friday, 21 February 2020 - 8:36

මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා හින්දු බැතිමතුන්... Read More