අද සහ හෙට කොළඹ ඇතුළු නගර කිහිපයක, දූලි අංශු ඉහළ යයි

Tuesday, 28 January 2020 - 7:52

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B6%AF%E0%B7%96%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අද (28) සහ හෙට (29) යන දිනවලදී කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එමෙන්ම, ඊයේ දිනයේ ද සුළු වශයෙන් වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ ගොස් තිබූ බවයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

මෙලෙස වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාමට හේතුව ආසියාතික රටවල පවතින දැඩි වායු දූෂණය බව ද ඔහු කියා සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories