කොරෝනා වෛරසය ගැන සංචාරක අමාත්‍යාංශයේ සාකච්ඡාවක්

Tuesday, 28 January 2020 - 11:38

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අයි.ඩී.එච්. රෝහලේදී හඳුනා ගත් කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කාන්තාව මීට පෙර ගැවසුණු ස්ථාන පිළිබදව අවධානය යොමු කිරීමට කටයුතු කරන බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

මෙරට සංචාරක ක්ෂේත්‍රයට කොරෝනා වෛරසයෙන් එල්ල වන බලපෑම සහ ඊට මුහුණදීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (28) දහවල් සිය අමාත්‍යාංශයේ පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


ආමි සමන්තගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Friday, 21 February 2020 - 10:57

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ... Read More

මාවුස්සාකැළේ දී බස් රථයකට යටවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට
Friday, 21 February 2020 - 10:52

මස්කෙලිය - මාවුස්සාකැළේ පොලිස් මුරපොළ අසළ දී පෞද්ගලික බස්... Read More

වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Friday, 21 February 2020 - 9:30

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරීන්... Read More